සමන්ත ඌවේ මහ ඇමතිගෙන් මිලියන 500ක් ඉල්ලයි

ඌව පළාත් මහ ඇමතිවරයා විදුහල්පතිනියක දණ ගස්සවා වන්දවා ගැනීම සම්බන්ධයෙන් හෙළි දරව් කිරීමෙන් පසු තමන් මහ ඇමතිවරයාට අපහාස කළේ යැයි පවසා පොලීසියට පැමිණිලි කර තමන් වෙත එවනලද එන්තරවාසියම උපයෝගී කරගනිමින් සමන්ත විද්‍යාරත්න මහතා විසින් හරස් ඉල්ලීමක් යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. යම් අයෙකු තවත් අයෙකුට එන්තරවාසියට ඉදිරිපත් කළ පසු එම එන්තරවාසියේ … Continue reading සමන්ත ඌවේ මහ ඇමතිගෙන් මිලියන 500ක් ඉල්ලයි